Thursday, October 16, 2014

ඊ සංකලණී

ඊ-සංකලණි

               බ්ලොග් අවකාශයේ සිටින නිර්මාණකරුවන්ට තම කවි, කෙටිකතා ආදී නිර්මාණවලින් දායක විය හැකි ඊ-සඟරාවක් ඔක්තෝම්බර් මස අවසානයේ දී කලඑළි බසී. ඊ සංකලණී නම් වන මෙම සඟරාව නිර්මාණය වන්නේ ෆේස්බුක් ඊ ලේඛකයන්ගේ අවකාශය ගෘෘප් එක මගින් ය.  අනිල් හේරත්, සුනෙත් කරුණාරත්න  යන සහෝදරයින්ගේ මූලිකත්වයෙන් දයා දිසානායක, කපිල කුමාර කාලිංග ඇතුළු 11 දෙනෙකුගෙන් යුත් ඇඩ්මින් මඩුල්ලක් යටතේ මෙම ගෘෘප් එක ක්‍රියාත්මක වේ.
01. ඊ සංකලණි සඟරාවෙහි ඇතුලත් කිරීම සඳහා නිර්මාණ එවීම, නීති රීති හා උපදෙස් http://goo.gl/z3Wa53
02. ඊ සංකලණි සඟරාවෙහි ඇතුලත් කිරීම සඳහා ඔබ විසින් ලියා ඇති කෘතීන් පිලිබඳව විස්තර එවීම සඳහා ආකෘතිය හා උපදෙස් http://goo.gl/c7YmXb
03. ඊ සංකලණි සඟරාවෙහි සැකැස්ම හා ප්‍රකාශනය පිලිබඳව අදහස්. http://goo.gl/yLGqZe

           මීට අමතරව ඔබ විසින් ප්‍රකාශයට පත් කර ඇති කෘතිවලට ප්‍රචාරයක් ලබාගැනීමේ හැකියාවද මින් අවස්ථාව ලැබේ.

7 comments:

  1. හී.....................
    මට හිතුන්නෑනෙ ගෘප් එකේ ඉදලත් මේකට පබ්ලිසිටියක් දෙන්න චැක්...
    ඒ අස්සෙ දැං තමා මතක් වුනේ මොකක් හරි නිර්මාණයක් එවන්න කීව නේද කියලත්..
    හපොයි මං වගේ හාවෙක්

    ReplyDelete
    Replies
    1. මහේෂ් ගෘප් එකේ ඉන්නවද? මම නම් මේ පෝස්ටුව කලබලෙන් දැම්මෙ. ඔයත් කාවුරු කවුරුත් දැනුවත් කරන්න. අපේ හොඳ නිර්මාණ කරුවො ඉන්නවනේ.

      Delete
  2. එහෙම හොදයි..

    ReplyDelete
    Replies
    1. දේශක ලියන්න කතාවක්. ජීවිතේ රස මුසු අත්දැකීම් එහෙමත් එකතු කරගෙන.

      Delete
  3. අන්න හොඳ වැඩක්, ලියපුවා එව්වට කමක් නැද්ද , මගේ බ්ලොගේ පලවෙච්ච ඒවා ..???

    ReplyDelete
    Replies
    1. එවන්න එවන්න. මම හිතනවා නිර්මාණ එවිය යුතු ආකාරය දන්නවා ඇති කියලා. සියළුම විස්තර ‘ලින්ක්‘ මගින් කියෙව්වා නේද?

      Delete
  4. බොහොමත්ම ස්තූතියි ඔබේ සටහනට.
    මාස තුනකට ආසන්න කාලයක් තුල කෙරුණු විවිධ අත්හදා බැලීම්, සංවාද වලින් පසු මාර්තු 18 දා සගරාව ජාල ගත කලා.
    එය බාගත කිරීම මෙතැනින් කරන්න පුළුවන්.
    අප්‍රේල් කලාපය සදහා නිර්මාණ එවන්නත් පුළුවන්.
    www.esankalani.read.lk

    ReplyDelete