Saturday, May 3, 2014

ආරාධනා!

            මා විසින් නවකතාවක් රචනා කර ඇති බවත් එය එළිදැක්වීමේ උත්සවයක් සංවිධානය කරන බවත් මින් පෙර මා විසින් පවසා සිටි බව ඔබසැමට මතක ඇති.  ඔව්, එයට කාලය එළැඹ ඇත. 

           කාලයක් පුරාවට මා සිතේ තිබූ සිහිනයක් සැබෑවන මොහොතක ඒ සතුට බෙදාගන්න ඔබ සැමට ආරාධනා!


7 comments:

  1. හදවතින්ම සුබ පතනවා..

    ReplyDelete
  2. සුබ පැතුම්..! අපි වෙලාවට එතන ඇති

    ReplyDelete
  3. සුභ පැතුම්.. උනුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  4. බොක්කෙන්ම සුභ පැතුව ඔන්න...
    කෝම හරි ට්‍රයි එකක් දෙනව ඇවිත් යන්න...

    ReplyDelete
  5. උණුසුම් සුබ පැතුම්...මට හුන්ගාක්ම සතුටුයි ....හිටියා නම් එනවා මයි. ඉක්මනින් හමු වෙමු..ජය

    ReplyDelete
  6. Anonymous7/5/14

    හෘදයාංගම සුභ පැතුම්!!!!!!

    ReplyDelete
  7. ජයෙන් ජය

    ReplyDelete