tag:blogger.com,1999:blog-5042761685990894554.post8765115229333764945..comments2022-10-25T01:21:52.483-07:00Comments on තරු අරණ: නෙතු අද්දර - 27Anonymoushttp://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5042761685990894554.post-83062461509149253172014-03-18T10:08:49.433-07:002014-03-18T10:08:49.433-07:00මොකද මේ... කොමෙන්ටුව මාරුවෙලාවත්ද? කමක් නෑ බින්දි....මොකද මේ... කොමෙන්ටුව මාරුවෙලාවත්ද? කමක් නෑ බින්දි. ස්තූතියට ස්තූතියි.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-13546282020581407882014-03-18T00:26:13.386-07:002014-03-18T00:26:13.386-07:00sthuthiyi tharu...sthuthiyi tharu...Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-43601217308257950572014-03-17T21:54:48.488-07:002014-03-17T21:54:48.488-07:00මටත් තෙරුණා දේශක මේ පැත්තට ඇවිත් නෑ කියලා.මටත් තෙරුණා දේශක මේ පැත්තට ඇවිත් නෑ කියලා.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-13926552032180010092014-03-17T21:53:40.437-07:002014-03-17T21:53:40.437-07:00:D
:D
Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-57458809118849074002014-03-17T21:52:42.257-07:002014-03-17T21:52:42.257-07:00බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා තමන්ට ආදරය කරන්න බ...බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා තමන්ට ආදරය කරන්න බැරි මිනිහා කොහොමද අනුන්ට ආදරය කරන්නෙ කියලා. ඒකනේ මෛත්රී භාවනාවේ “මම නිදුක් වෙම්වා...“ කියලා පටන්ගන්නේ. ආත්මාර්ථය සහජයෙන්ම මිනිසා ලද දෙයක් ඉවාන්. Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-56818033511053364702014-03-17T21:46:35.435-07:002014-03-17T21:46:35.435-07:00ඔව් ඔව් කාල කළමනාකරණය ටිකක් සංශෝධනය කරගත්තා. ඒ නිස...ඔව් ඔව් කාල කළමනාකරණය ටිකක් සංශෝධනය කරගත්තා. ඒ නිසා වැඩි කාලයක් නොගෙන ලියන්න පුළුවන් වෙයි.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-11749221797695715172014-03-17T21:43:59.700-07:002014-03-17T21:43:59.700-07:00ඉක්මනින්ම පළ කරන්නම්.ඉක්මනින්ම පළ කරන්නම්.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-63721474226777969602014-03-17T21:41:31.051-07:002014-03-17T21:41:31.051-07:00මහේෂ්ගෙ කතාව ඇත්ත. ගැහැනියට දුක දරාගැනීමේ ශක්තිය උ...මහේෂ්ගෙ කතාව ඇත්ත. ගැහැනියට දුක දරාගැනීමේ ශක්තිය උපතින්ම ලැබිල තියෙනවා. මේක ලෝකෙ ඕනම ගැහැනියෙකුට පොදුයි. ඒත් ආසියිතික ගැහැනු හා බටහිර ගැහැනු ඒ දුකට මුහුණ දෙන ආකාරය දෙවිදිහක්. ආසියාතික ගැහැනිය කුටුම්බ ජීවිතයට දැඩි ආදරයක් බැඳීමක් දක්වනවා. ඒ නිසා දරුවන් නිසා හෝ අත්මගරුත්වය නිසා හෝ අඬාවැළපී දුක දරාගන්නවා. ඒත් බටහිර ගෑනු, ඕන කුදයක් ගහගත්තාවේ කියලා දමල ගහල යනවා.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-54326754609531372772014-03-17T20:48:31.592-07:002014-03-17T20:48:31.592-07:00මට කොටස් දෙකක් විතර මිස් උනා මයේ හිතේ..මට කොටස් දෙකක් විතර මිස් උනා මයේ හිතේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-66281776391579803462014-03-17T08:27:52.305-07:002014-03-17T08:27:52.305-07:00මං කලින් කොටසෙදි සුරංගයට කිව්වා ගේ ලඟදි හයියෙන් ගි...මං කලින් කොටසෙදි සුරංගයට කිව්වා ගේ ලඟදි හයියෙන් ගියාට, පාරට ගිහින් හෙමින් යන්න කියලා. ඒක නම් යන්තම් අහල තියනවා :D

අනෙක් කොටස එනතුරු බලා හිඳිමින්....Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-63707226795535863762014-03-17T03:22:17.401-07:002014-03-17T03:22:17.401-07:00මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙන්න යන්නේ කොයිතරම් පොඩි ...මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙන්න යන්නේ කොයිතරම් පොඩි වේලාවක්ද? කොහොමත් මිනිස්සු අනුන්ගන් හිතනවා වගේ පෙන්නුවට හිතන්නේ තමන් ගැන විතරයි නේද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-60110046674807139682014-03-17T03:11:24.647-07:002014-03-17T03:11:24.647-07:00ගුණ පන කියන්න කලින් තව ටිකක් කියවමු නේද,දැන් හොඳයි...ගුණ පන කියන්න කලින් තව ටිකක් කියවමු නේද,දැන් හොඳයි ඔයවගේ ඉක්මනින් ලියන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-56256790940922406712014-03-17T02:01:23.206-07:002014-03-17T02:01:23.206-07:00ඊලගට වෙන දේත් බලාපොරොත්තුවෙන් මග බලා සිටිමි.ඊලගට වෙන දේත් බලාපොරොත්තුවෙන් මග බලා සිටිමි.වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-16306894902545753242014-03-17T00:20:40.501-07:002014-03-17T00:20:40.501-07:00ජීවිතය ඛේදාන්තයක් වුන මිනිස්සු කෙසේ වෙතත් ගැහුණු න...ජීවිතය ඛේදාන්තයක් වුන මිනිස්සු කෙසේ වෙතත් ගැහුණු නම්විදින්නෙ අනන්ත දුක්... මිනිහ අබ්බගාත වුණත් ගැහැණිය අබ්බගාත වුණත් සමානවම දුක් විදින්නෙ ගැහැණිය... ඒ මේ සමාජය හැදිල තියෙන හැටි...

අදත් හොදයි... දුකට බරයි.... ඊළග එක එනකන්.........................................................................................................................................................................................................................................................................Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com