tag:blogger.com,1999:blog-5042761685990894554.post3944438383264993523..comments2022-10-25T01:21:52.483-07:00Comments on තරු අරණ: සැඳෑ සක්මනAnonymoushttp://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5042761685990894554.post-53626465661296511382013-09-14T10:08:48.202-07:002013-09-14T10:08:48.202-07:00මුලින්ම තරු අරණට සාදරයෙන් පිළිගන්නවා. ස්තූතියි අරු...මුලින්ම තරු අරණට සාදරයෙන් පිළිගන්නවා. ස්තූතියි අරුණ. ඇත්තෙන්ම ලියන්න නම් පුදුම ආශාවක් තියෙන්නේ. මම දැනටමත් ලේඛන ක්ෂේත්රනයට පිවිසිලයි ඉන්නේ. කෙටි කතාවක් හෝ නව කතාවක් ලියන්න කාලය සහ හොඳ සංයමයක් තියෙන්න ඕන. මගේ මුල්ම නව කතාව ලබන අවුරුද්දේ එළි දැක්වීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ. කතා ලිවීමට ඇති කැමැත්ත නිසාමයි බ්ලොග් එකක් පටන් ගත්තේ. ඒත් මේවායේ පල කරන්නේ ක්ෂණික නූඩ්ල්ස් වැනි කතා. ඒවායේ ප්රවමිතිය මදි.<br />දිගටම රැදෙන්න ආරාධනා....!<br />Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-45616912123460843722013-09-13T09:39:55.593-07:002013-09-13T09:39:55.593-07:00කතා තේමාව මටත් පෞද්ගලිකව දැනෙනවා. ඔච්චර දක්ෂකමක් ත...කතා තේමාව මටත් පෞද්ගලිකව දැනෙනවා. ඔච්චර දක්ෂකමක් තියාගෙන ඇයි නොලියන්නේ? චිත්රය කාගෙද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-91441867951176025652013-09-12T09:30:39.128-07:002013-09-12T09:30:39.128-07:00සතුටුයි. එහෙනම් විමංසා කෙටි කතා පොත දේශක ළඟ ඇති, ක...සතුටුයි. එහෙනම් විමංසා කෙටි කතා පොත දේශක ළඟ ඇති, කතාව ඔච්චරටම මතක හිටින්න.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-19464682839595053142013-09-11T23:59:36.419-07:002013-09-11T23:59:36.419-07:00ස්තූතියි හැලප අයියේ....ස්තූතියි හැලප අයියේ....Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-15823342944822109122013-09-11T20:27:28.255-07:002013-09-11T20:27:28.255-07:00ඔව් නේන්නං තරු. මට ඒක තේරුනා. ඔබ අර පසු ලියපු එක න...ඔව් නේන්නං තරු. මට ඒක තේරුනා. ඔබ අර පසු ලියපු එක නොදැම්මත් මම ඒක කියන්න හිටියේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-33435448528072745002013-09-11T10:07:20.628-07:002013-09-11T10:07:20.628-07:00හොඳට හුරුපුරුදු ගතියක් දැනුනා...අන්තිමටයි දැනගත්තෙ...හොඳට හුරුපුරුදු ගතියක් දැනුනා...අන්තිමටයි දැනගත්තෙහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-52253220618996150282013-09-11T08:59:21.034-07:002013-09-11T08:59:21.034-07:00අවංක මිනිස්සුන්ගේ ජීවිත කතා මේ වගේ තමයි ඉවාන්. මගේ...අවංක මිනිස්සුන්ගේ ජීවිත කතා මේ වගේ තමයි ඉවාන්. මගේ තාත්තගේ චරිතය තමයි ඉවහල් උනේ මට මේ නිර්මාණය ගොඩනගන්න. එනවා එනවා නෙතු අද්දර මීළඟ.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-22184891868282134022013-09-11T08:55:13.573-07:002013-09-11T08:55:13.573-07:00ඇයි දේශක කලින් මේ කතාව කියවලා තියෙනව ද?ඇයි දේශක කලින් මේ කතාව කියවලා තියෙනව ද?Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-77250880056829259262013-09-11T00:56:50.691-07:002013-09-11T00:56:50.691-07:00ඉතාම සංවේදී නිර්මාණයක් තරු, කෝ නෙතු අද්දර ..?ඉතාම සංවේදී නිර්මාණයක් තරු, කෝ නෙතු අද්දර ..?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-20556574856280608102013-09-11T00:12:01.357-07:002013-09-11T00:12:01.357-07:00අන්න ඒකනේ බං කියන්නේ.. මට කියවන කොට මේක මාර විදියට...අන්න ඒකනේ බං කියන්නේ.. මට කියවන කොට මේක මාර විදියට හුරු ගතියක් දැනුනා.. ජය වේවා.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com