tag:blogger.com,1999:blog-5042761685990894554.post3728556082873611524..comments2022-10-25T01:21:52.483-07:00Comments on තරු අරණ: නෙතු අද්දර - 09Anonymoushttp://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5042761685990894554.post-35236559218045529022013-07-28T08:28:56.796-07:002013-07-28T08:28:56.796-07:00සාදරෙන් පිළිගන්නවා ප්‍රිය මිතුර තරැ අරණට.අද මෙන් සැ...සාදරෙන් පිළිගන්නවා ප්‍රිය මිතුර තරැ අරණට.අද මෙන් සැමදාමත් ගොඩ වෙන්න. ස්තූතියි! Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-19675070540633948392013-07-26T22:11:30.401-07:002013-07-26T22:11:30.401-07:00ආවා අද ඉස්සර වෙලාම හැමදාමත් එන්නම් ආවා අද ඉස්සර වෙලාම හැමදාමත් එන්නම් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-73328394679396642982013-07-26T21:12:57.491-07:002013-07-26T21:12:57.491-07:00හ්ම්.. මට පස්සෙ ඒක තේරුණා මං හිතන්නෙ. නිකටෙන් අල්ල...හ්ම්.. මට පස්සෙ ඒක තේරුණා මං හිතන්නෙ. නිකටෙන් අල්ලල පෙන්නුවා කිව්වම පහල තියන දෙයක් වෙන්න බෑ තමයි. Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-2710824107894363632013-07-22T22:01:22.354-07:002013-07-22T22:01:22.354-07:00ස්තූතියි prageeth!
//ඉවරවෙනකම් කොමෙන්ටු පල කිරීමට...ස්තූතියි prageeth! <br />//ඉවරවෙනකම් කොමෙන්ටු පල කිරීමට හදිසි නොවෙමි.// සෑහෙන්න හොඳ ඉවසීමක් ඇති හැඩයි.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-27445197093497194912013-07-22T21:58:54.137-07:002013-07-22T21:58:54.137-07:00ස්තූතියි සහන්! තම පවුල, සෞඛ්‍ය, විවේකය, විනෝදය අමත...ස්තූතියි සහන්! තම පවුල, සෞඛ්‍ය, විවේකය, විනෝදය අමතක කර මුදල්ම පමණක් හොයන්න දුවන අය හතිවැටිලා ගිමන් අරින්නට ඕනය කියලා හිතෙන විට තමාට හිමිව තිබූ මුදලින් මැනිය නොහැකි බොහෝ දේ ඔවුන්ට අහිමි වෙලා.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-91670257846885197702013-07-22T21:50:01.147-07:002013-07-22T21:50:01.147-07:00//කන්දෙන් පහල පෙනුනෙ සුරංගගෙ හොටෙල් එක...//චන්දන, ...//කන්දෙන් පහල පෙනුනෙ සුරංගගෙ හොටෙල් එක...//චන්දන, නැවත වරක් අවසන් ජේදය කියවල බලන්න. එතකොට වෙනස් උත්තරයක් තියෙනවා කියල ඔයාට හිතේවි.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-45208575239985619612013-07-22T21:46:49.703-07:002013-07-22T21:46:49.703-07:00දෙන්නට ජීවය දෙන එක්කෙනාට මේ දිනවල වැඩ ටිකක් වැඩි ව...දෙන්නට ජීවය දෙන එක්කෙනාට මේ දිනවල වැඩ ටිකක් වැඩි වෙලා.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-73034089025711693752013-07-21T19:24:55.184-07:002013-07-21T19:24:55.184-07:00කතාව ලස්සනට ගලාගෙන යනවා, ඉවරවෙනකම් කොමෙන්ටු පල කිර...කතාව ලස්සනට ගලාගෙන යනවා, ඉවරවෙනකම් කොමෙන්ටු පල කිරීමට හදිසි නොවෙමි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-87290021315176583392013-07-21T10:46:47.345-07:002013-07-21T10:46:47.345-07:00ලස්සනට ගලාගෙන යන කතාවක් බවයි පෙනෙන්නේ..මේ ලෝකේ සමහ...ලස්සනට ගලාගෙන යන කතාවක් බවයි පෙනෙන්නේ..මේ ලෝකේ සමහර වෘතීන් තියෙනවා තරු පැය 24 සේවයේ හිත යොදවන්න වෙන..එවැනි ජීවිතයක් ලැබුණහම පවුල් ජීවිතේ අඳුරු වෙනවා..පිට ඉඳන් බලන අයට තේරුම් ගන්න බැහැ ඇතුළාන්තය..<br /><br />හොඳ කතාවක් තරු..දිගටම ලියන්න අපි එනවා බලන්න..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-35197005335570038362013-07-21T09:57:37.238-07:002013-07-21T09:57:37.238-07:00කන්දෙන් පහල පෙනුනෙ සුරංගගෙ හොටෙල් එක...කන්දෙන් පහල පෙනුනෙ සුරංගගෙ හොටෙල් එක...Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-37336684941472941782013-07-21T08:11:12.145-07:002013-07-21T08:11:12.145-07:00දෙන්නාට මොකද උනේ කියලා බැලුවේ, අපිට හොරෙන් බැන්දා ...දෙන්නාට මොකද උනේ කියලා බැලුවේ, අපිට හොරෙන් බැන්දා ද දන්නේ නෑනේ.Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.com