tag:blogger.com,1999:blog-5042761685990894554.post1677023846718575545..comments2022-10-25T01:21:52.483-07:00Comments on තරු අරණ: නෙතු අද්දර - 20Anonymoushttp://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5042761685990894554.post-53420340239208497222013-11-20T20:07:24.036-08:002013-11-20T20:07:24.036-08:00ඔව් බින්දි. අනිවාර්යෙන්ම එවනවා.ඔව් බින්දි. අනිවාර්යෙන්ම එවනවා.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-14786751160558711592013-11-20T17:14:14.807-08:002013-11-20T17:14:14.807-08:00වෙනම පැත්තකට නේද යන්නේ...කමක් නැහැ ඉතින් ...සාමාන්...වෙනම පැත්තකට නේද යන්නේ...කමක් නැහැ ඉතින් ...සාමාන්‍ය කතාවක් වුනානම් වෙනසකුත් නැහැනේ ....අලුත් පොත ගැහුවම මට එකක් එවන්න හොඳේ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-23941935803779730022013-11-20T07:08:50.692-08:002013-11-20T07:08:50.692-08:00දෙකක්ම එක සැරේ වැඩියි ඒ උණාට. අඩු ගානේ කකුල් දෙකවත...දෙකක්ම එක සැරේ වැඩියි ඒ උණාට. අඩු ගානේ කකුල් දෙකවත් ඉතුරු කරන්න තිබබාBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-88055152622050199662013-11-20T06:06:36.900-08:002013-11-20T06:06:36.900-08:00දුක රසවත්නේ, සැබෑ ජීවිතවලට නෙමෙයි.දුක රසවත්නේ, සැබෑ ජීවිතවලට නෙමෙයි.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-62346324104762392532013-11-20T02:08:35.049-08:002013-11-20T02:08:35.049-08:00ෂහ් මේක දැන් දුක් සින් එකක් නේෂහ් මේක දැන් දුක් සින් එකක් නේAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-79846350639386307982013-11-19T21:14:01.924-08:002013-11-19T21:14:01.924-08:00ජිවිතය අසරණ වූ විට ඊට මුහුණ දෙන්නත් පුළුවන් වෙන්න ...ජිවිතය අසරණ වූ විට ඊට මුහුණ දෙන්නත් පුළුවන් වෙන්න ඕන. ආ... නව කතාවේ වැඩේ කෙරීගෙන යනවා. ඔව් ඔව් අනිවාර්යෙන්ම ඉවාන්ලගේ සහයෝගෙ අවශ්‍යයි. දොරට වැඩුමක් තිබ්බොත් ආරාධනා කරනවාමයි. එතකොට පොත් කියවන්න කැමති කට්ටියත් එක්කගෙන එන්න. පොතේ පබ්ලිසිටි එකටත් පුළුවන් සහයෝගයක් දෙන්න. බලන්න පොත දැන මෙලෝ විස්තරයක් නැතිව සපෝට් ඉල්ලනව නේද? හරි හරි මීළඟ නෙතු අද්දරට කලින් පොත ගැන විස්තරයක් දානවා.Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-55394227772609370192013-11-19T21:06:28.415-08:002013-11-19T21:06:28.415-08:00කතාවක් ලස්සන වෙන්නේ ගැටීම් ඇතිවෙනකොට කියලයි පූමෝ ම...කතාවක් ලස්සන වෙන්නේ ගැටීම් ඇතිවෙනකොට කියලයි පූමෝ මං හිතන්නේ. දැන් බලන්න අමාලිට රස්සාව ලැබුණා. එයත් සතුටුයි අනිත් අයත් සතුටුයි. ඊට පස්සෙ සුරංගයි අමාලියි කසාද බැඳලා සතුටෙන් හිටියා කියලා කතාව ඉවර කලොත් කිසි ගතියක් නැහැ නේද? ආදරයක සුන්දරත්වය තියෙන්නේ වේදනාව එකතු වූ තැන. මං කිව්වේ කතාවලට පමණයි. දැන් රොමියෝ-ජුලියට එච්චර ජනප්‍රිය උනේ ඇයි?Anonymoushttps://www.blogger.com/profile/18237044060895466109noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-78611800196141939832013-11-19T19:47:08.124-08:002013-11-19T19:47:08.124-08:00හැබැයි අබ්බගාත කරපු එකට මාත් කැමති නෑ. එත් ජීවිතේ ...හැබැයි අබ්බගාත කරපු එකට මාත් කැමති නෑ. එත් ජීවිතේ කියන්නේ අපිට ඕන දේ විතරක් වෙන තැනක් නෙවෙයිනේ නේද? නව කතාව දොරට වැඩීම වැඩ කටයුතු එහෙම කොහොමද තරු...? අපෙනුත් උදව්වක් එහෙම ඕනේ නම් කියන්න. ඒ නැතත් එදාට කියන්න අපි එනවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5042761685990894554.post-32264844911967343182013-11-19T11:00:45.772-08:002013-11-19T11:00:45.772-08:00මම අහන්නේ මේ මොකක්ද මේ කෙරුවේ. එදා යන්තමට බ්රේක් ...මම අහන්නේ මේ මොකක්ද මේ කෙරුවේ. එදා යන්තමට බ්රේක් ගහපු පාර මෙච්චර දෙයක් වෙයි කියලා කවුද දන්නේ? එකපාරටම මෙහෙම කරපු එකට කැමතිම නෑ. ආයේ කියවන්න හිත හදාගන්නත් බෑ වගේBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.com